මුදල් වංචාවකට ගෑවුණු කාන්තාවක් අත්අඩංගුවට
ටෙලිග්‍රෑම් සමූහයක් හරහා මුදල් වංචා කිරීමේ සිද්ධියකට අදාළව සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පරිගණක අපරාධ විමර්ශන අංශයේ වයඹ පළාත් ඒකකයට ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයකදීයි. ඒ අනුව එම ජාවාරමට ආධාර අනුබල දුන් එම කාන්තාව අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ. ඇය බටුවත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 38ක් වන කාන්තාවක්. සැකකාරිය විසින් අන්තර්ජාල ව්‍යාපාරයක් … මුදල් වංචාවකට ගෑවුණු කාන්තාවක් අත්අඩංගුවට







