මීගමුවේ ගැටුමෙන් තවත් අයෙක් මිය යයි – මියගිය පිරිස 20 ක් දක්වා ඉහළට
මීගමුව බන්ධනාගාරයේ අද හටගත් ගැටුමෙන් තුවාල ලබා මීගමුව දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කළ තවත් අයෙකු මියගොස් තිබෙනවා. ඒ අනුව අද හටගත් ගැටුමෙන් මියගිය පිරිස 20 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ උසස් නිලධාරියෙකු නෙත් නිවුස් වෙත කියාසිටියේ. ගැටුමෙන් මියගිය බන්ධනාගාර නිලධාරින් ගණන 4ක්. ගැටුමෙන් තුවාල ලැබූ සියයකට අධික පිරිසක් මීගමුව දිස්ත්‍රික් … මීගමුවේ ගැටුමෙන් තවත් අයෙක් මිය යයි – මියගිය පිරිස 20 ක් දක්වා ඉහළට


