Sunday, April 28, 2024

General line - 0115112241

දරුවන්ට අත්දැකීම් ලබාදිය යුත්තේ කෙසේද ?




පාසැල් සහ විශ්වවිද්‍යාල පද්ධතිය තුලදී බෙදාහදා ගැනීම සහ සාමූහිකත්වය දරුවන්ට අත්විඳීමට අවස්ථාව සලසාදීම පිළිබඳ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහනේදී ඊයේ රාත්‍රියේ සාකච්ඡා කෙරුණා.

මේ, ඊට එක්වූ ප්‍රියනාත් ජයසූරිය. 

දරුවන්ට අත්දැකීම් ලබාදිය යුත්තේ කෙසේද ?

 

ඊයේ රාත්‍රියේ ප්‍රචාරයවූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට සම්පූර්ණ වැඩසටහන නෙත් නිවුස් යූ ටියුබ් නාළිකාවේ ඇතුළත්.