Monday, April 29, 2024

General line - 0115112241

ලංකා ඉතිහාසයේ වැඩිම අදායම් වාර්ථාව කදිර දිව්‍යරාජට




මෙරට අවුරුදු 75ක සිනමා ඉතිහාසය තුළ මෙතෙක් තිරගත වූ චිත්‍රපටයක් ලැබූ වැඩිම ආදායම වන රුපියල් ලක්ෂ 500ක ආදායම් වාර්තාවක් තැබීමට මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් අධ්‍යක්ෂණය කළ කදිර දිව්‍යරාජ චිත්‍රපටය සමත්ව තිබෙනවා.  

ඒ, එම චිත්‍රපටය තිරගත විම් ආරම්භ වී ගත වූ දින 15ක කාලය තුළයි. මේ ඒ පිළිබඳ අදහස් දැක්වූ රයිගම් සමූහ ව්‍යාපාරයේ සභාපති, කදිර දිව්‍යරාජ චිත්‍රපටයේ නිශ්පාදක ආචාර්ය රවී ලියනගේ.