Sunday, April 28, 2024

General line - 0115112241

2024 නව වසර වෙනුවෙන් එන් ඩී බී ආයතනයෙන් නව දින දර්ශනයක්




2024 නව වසර වෙනුවෙන් එන් ඩී බී ආයතනය විසින් නවතම දින දර්ශනයක් හඳුන්වා දී තිබෙනවා.

දිවයිනේ පළමුවරට කතා කරන කැලැන්ඩරයක් ලෙසයි එය නිකුත් කර ඇත්තේ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ එන් ඩී බී ආයතනයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සංජය පෙරේරා.