Monday, April 29, 2024

General line - 0115112241

සුපිරි ධාවක යුපුන් අබේකෝන්ගෙන් ශ්‍රී ලංකාවට තවත් ජයග්‍රහණයක්




ශ්‍රී ලංකා සුපිරි ධාවන ශූර යුපුන් අබේකෝන් ඉතාලියේ රෝම නුවර පැවති ෆ්ලෝරන්ස් ස්ප්‍රින්ට් තරගාවලියේ මීටර් 150 ඉසව්ව තත්පර 15යි දශම 1යි 9ක කාලයකින් අවසන් කරමින් එම ඉසව්වේ පළමු ස්ථානය හිමිකරගෙන තිබෙනවා.

එම කාලය සඳහන් වන්නේ මීටර් 150 ඉසව්වේදි ඔහු මෙතෙක් වාර්තා කළ දෙවැනි වේගවත්ම කාලය ලෙසයි.

මීට පෙර මීටර් 150 ඉසව්වේ ආසියානු වාර්තාවද යුපුන් අබේකෝන් සතුවීම විශේෂත්වක්