Monday, April 29, 2024

General line - 0115112241

නිදන් වස්තු පිටරටත් තියෙනවද?




මෙරට සමාජයේ කතාබහට ලක්වන නිදන් වස්තු වැනි කරුණු විදේශීය රටවලත් පවතින්නේ දැයි ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර වැඩසටහනේදී සාකච්ඡාවට ලක්කෙරුණා.

මේ එම වැඩසටහනට එක්වූ පුරා විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව.


එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව. 


ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර සම්පූර්ණ වැඩසටහන නෙත් එෆ් එම් යූටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.