Tuesday, April 30, 2024

General line - 0115112241

අවුරුදු නිවාඩුවෙන් පසු පොලීසියත් වැඩ අල්ලයි  




සිංහල හා දෙමළ අළුත් අවුරුදු නිවාඩුවෙන් පසු පොලිස් මූලස්ථානය නිල වශයෙන් රාජකාරී ආරම්භ කිරීම අද සිදු කර තිබුනා.

ඒ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් , පොලිස් නිලධාරීන් රැසකගේ සහ පොලිස් මූලස්ථානයේ රාජකාරි නියුතු පොලිස් නිළධරයන්ගේ සහභාගීත්වයෙන් 

 පසුව මාර්ගගත ක්‍රමය ඔස්සේ  පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්  සජීවීව දිවයිනේ සියළුම පොලිස් ස්ථාන ආමන්ත්‍රණය කරමින් සියළු පොලිස් නිලධරයන්ට සුභාසිංශන එක්කරන ලදී. 

එමෙන්ම ක්‍රමවත් පරිපාලන කටයුතු සඳහා අවශ්‍ය උපදෙස් සහ ක්‍රියාත්මක කල යුතු ආකාරය, පවත්වාගෙන යා යුතු ආරක්ෂක වැඩපිළිවෙල සඳහා අවශ්‍ය උපදෙස් ද ලබා දී තිබෙනවා.