Tuesday, April 30, 2024

General line - 0115112241

ජනපති සටනට එනවාද? විජේදාස කට අරී




ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන ලෙසට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ බහුතරයක් තමන්ගෙන් ඉල්ලා සිටි බව අධිකරණ අමාත්‍ය, ආචාර්ය විජේදාස රාජපක්ෂ පවසනවා.

ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණයට තමන් ඉදිරිපත් වනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් ඉදිරි සති කිහිපය තුළ තීරණයක් ගන්නා බවයි අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ කියා සිටියේ.