එක්සත් ජාතික පක්ෂය හැරගොස් සමගි ජනබලවේගයට එක්වූ සිය පැරණි මිතුරන්ට යළි එක්සත් ජාතික පක්ෂය හා එක්වන ලෙස ඇරයුම් කරන බව එම පක්ෂයේ මහලේකම් රංගේ බණ්ඩාර පවසනවා.
සමගි ජනබලවේගය තුළ එක්සත් ජාතික පක්ෂයෙන් ආ පිරිසට නිසි තැනක් ලැබී නොමැති බවයි එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්වරයා කියා සිටියේ.
සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂ මහලේකම් රංගේබණ්ඩාර.