Tuesday, April 30, 2024

General line - 0115112241

රැකී රක්ෂා සඳහා පිටත්වීමෙ නැකැත් චාරිත්‍රය ඉටු කිරීමේ වැදගත්කම




උදා වූ සිංහල හා දෙමළ අලුත් අවුරුද්දේ රැකී රක්ෂා සඳහා පිටත්ව යාමේ නැකැත තවත් නොබෝ වේලාවකට පෙර උදා වුනා.

උදා වූ සිංහල හා දෙමළ අලුත් අවුරුද්දේ රැකී රක්ෂා සඳහා පිටත්ව යාමේ නැකැත තවත් නොබෝ වේලාවකට පෙර උදා වුනා.

ඒ පූර්ව භාග 06යි 52ට කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී ගිතෙල් සහ හකුරු මිශ්‍ර කිරිබතක් හා කැවිලි වර්ගයක් අනුභව කර උතුරු දිශාව බලා රැකී රක්ෂා සඳහා පිටත්වීම සුදුසු බවයි නැකැත් සීට්ටුවේ සඳහන් කර තිබුනේ .

මෙම නැකැත් චාරිත්‍රය ඉටු කිරීමේ වැදගත්කම පිළිබඳ ජනශ්‍රැති පර්යේෂක මහින්ද කුමාර දළුපොත අදහස් දැක්වූයේ මෙලෙසයි.


සෑම පුද්ගලයෙකුම සිය රැකියාවට ආදරය කිරීම තුළින් සුබදායී පරිසරයක් නිර්මාණය කළ හැකි බවයි ප්‍රවීණ දේශක උදයා දේවාමුල්ල පෙන්වා දුන්නේ.