Nishan Neth News

පුද්ගල ඝාතනයකට අට දෙනෙකුට මරණ දඩුවම

පුද්ගල ඝාතනයක් සිදුකිරීමේ චෝදනාවට වරදකරුවන් කෙරුණු විත්තිකරුවන් 08 දෙනෙකුට කොළඹ මහාධිකරණය අද මරණීය දණ්ඩනය නියම කළා. දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව විත්තිකරුවන්ට මරණ දඬුවම නියම කරනු ලැබුවේ කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික ශ්‍රී රාගල මහතායි. මෙම නඩුවේ චෝදනා ලබා සිටි විත්තිකරුවන් හත් දෙනකු අද දින අධිකරණයේ පෙනී සිටි අතර  තවත් එක් විත්තිකරුවකු නොමැතිව නඩු විභාගය පැවැත්වීමටද අධිකරණය … පුද්ගල ඝාතනයකට අට දෙනෙකුට මරණ දඩුවම

රුමේෂ් තරංගගේ ඔලිම්පික් සිහිනය සැබෑ කරන්න උස්වත්තෙන් මිලියන 2.5ක දැවැන්ත අනුග්‍රාහකත්වයක්

  ශ්‍රී ලාංකීය ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින්, හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් ලෝක ශ්‍රේණිගත කිරීම්හි දෙවැනි ස්ථානය දක්වා ඉහළට පැමිණි රුමේෂ් තරංග පතිරගේ ක්‍රීඩකයාගේ ඔලිම්පික් සිහිනය සැබෑ කිරීම වෙනුවෙන් මෙරට ප්‍රමුඛතම බිස්කට් නිෂ්පාදකයෙකු වන උස්වත්ත බිස්කට් පෞද්ගලික සමාගම නිල අනුග්‍රාහකයා ලෙස ඉදිරිපත්ව සිටිනවා. ඔවුන් විසින් පසුගියදා රුමේෂ් තරංගගේ උපන් ගම් ප්‍රදේශය වන කැනන්තුඩාව ප්‍රදේශයේදී විශේෂ … රුමේෂ් තරංගගේ ඔලිම්පික් සිහිනය සැබෑ කරන්න උස්වත්තෙන් මිලියන 2.5ක දැවැන්ත අනුග්‍රාහකත්වයක්

බහරේනයේ සහ කුවේට්හි ඇමරිකානු ආරක්ෂක අංශවලට අයත් වැදගත් සේනාංක සහ ස්ථාන 85ක් ඉලක්ක කර  මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර 

  බහරේනයේ සහ කුවේට් රාජ්‍යයේ පිහිටි, ඇමරිකානු ආරක්ෂක අංශවලට අයත් වැදගත් සේනාංක සහ ස්ථාන 85ක් ඉලක්ක කර ගනිමින් තමන් ඒකාබද්ධ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කළ බව ඉරාන ඉස්ලාමිය විප්ලවීය ආරක්ෂක බලකාය හෙවත් IRGC සංවිධානය ප්‍රකාශ කරනවා. ඉරාන නාවික සහ ගුවන් අභ්‍යවකාශ බලකායන් එක්ව මෙම මෙහෙයුම දියත් කර ඇති බවයි විදේශීය මාධ්‍ය වාර්තා කරන්නේ. … බහරේනයේ සහ කුවේට්හි ඇමරිකානු ආරක්ෂක අංශවලට අයත් වැදගත් සේනාංක සහ ස්ථාන 85ක් ඉලක්ක කර  මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර 

රවීගේ ගෝලයෙක් කෝටි තුනක හොරොයින් සමග අත්අඩංගුවට

  වත්තල, එඩේරමුල්ල, ගාර්ඩ්න්ස් ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී හෙරොයින් තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ර්‍ඒ, පොලිස් විශේෂ කාර්‍ය්‍ය බලකායේ විශේෂ මෙහෙයුම් 1හි නිලධාරින් කණ්ඩායමක් විසින්. සැකකරු සන්තකයේ තිබී හෙරොයින් කිලෝ ග්‍රෑම් 02 ග්‍රෑම් 325 ක් සොයාගෙන තිබෙනවා. එම හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් කෝටි තුනකට අධික බවයි පැවසෙන්නේ. ඔහු අපරාධ හා මත්ද්‍ර‍ව්‍ය ජාවාරම්කරුවෙකු වන බ්ලුමැන්ඩල් රවී … රවීගේ ගෝලයෙක් කෝටි තුනක හොරොයින් සමග අත්අඩංගුවට

කාශ්මීර සංචාරක ප්‍රහාරය: ලෂ්කාර්-ඊ-තායිබා නායක හෆීස් සයීඩ්ට එරෙහිව ඉන්දියාවෙන් අධිචෝදනා

පසුගිය වසරේ ඉන්දීය පාලනයේ පවතින කාශ්මීර කලාපයේදී සංචාරකයින් ඉලක්ක කර ගනිමින් එල්ල වූ සහ පසුව ඉන්දු – පාකිස්ථාන රාජ්‍ය තාන්ත්‍රික ගැටුමකට මුලපිරූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන්, පාකිස්ථානය කේන්ද්‍ර කරගත් ‘ලෂ්කාර්-ඊ-තායිබා’ (LeT) ඉස්ලාමීය සටන්කාමී කණ්ඩායමේ නිර්මාතෘ හෆීස් සයීඩ්ට එරෙහිව ඉන්දීය තන්ත්‍රය විසින් නිල වශයෙන් අධිචෝදනා ගොනු කර තිබේ. ඉන්දියාවේ ප්‍රධානතම ත්‍රස්ත විරෝධී ඒජන්සිය වන ජාතික විමර්ශන ඒජන්සිය … කාශ්මීර සංචාරක ප්‍රහාරය: ලෂ්කාර්-ඊ-තායිබා නායක හෆීස් සයීඩ්ට එරෙහිව ඉන්දියාවෙන් අධිචෝදනා

මියගිය බන්ධනාගාර නිලධාරීන්ගේ දේහයන් වැලිකඩට

මීගමුව බන්ධනාගාරයේ ගැටුමෙන් මියගිය  නිලධාරීන්ගේ දේහයන් වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රය වෙත රැගෙන විත් තිබෙනවා. ඒ, රාජකාරි වේලාවේදී රැඳවියන්ගේ අමානුෂික පහරදීම් හේතුවෙන් මියගිය එම නිලධාරීන්ට අවසන් බුහුමන් දැක්වීම සඳහායි. ඒ අනුව  නිලධාරීන් හත් දෙනෙකුගේ  දේහයන් වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රයේ  පැරණි පුහුණු මධ්‍යස්ථානයේ තැන්පත් කර ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ. එම නිලධාරීන්ට අවසන් බුහුමන් දැක්වීම සඳහා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා, … මියගිය බන්ධනාගාර නිලධාරීන්ගේ දේහයන් වැලිකඩට

මීගමුවෙන් වැලිකඩට රැගෙන ආ රැඳවියෙක් වදහිංසාවට ලක්ව මැරුණා ද?

  වැලිකඩ බන්ධනාගාර රෝහල් ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත්තේ මීට දින 6කට පෙර එම රෝහලට ඇතුළත් කළ මීගමුව බන්ධනාගාරයේ  රැඳවියෙකු බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව ඔහු පසුගියදා මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ ගැටුමට ලක්වූ රැඳවියෙකු නොවන බවයි නෙත් නිව්ස් කළ විමසීමකදී බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක    ඒ සී ගජනායක මහතා පැවසුවේ. කෙසේවෙතත් මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ ගැටුමෙන් පසු … මීගමුවෙන් වැලිකඩට රැගෙන ආ රැඳවියෙක් වදහිංසාවට ලක්ව මැරුණා ද?

මීගමුවෙන් බූස්ස බන්ධනාගාරයට මාරු කළ රැඳවියෙකු මරුට

මීගමුව බන්ධනාගාරයේ සිට බූස්ස බන්ධනාගාරය වෙත මාරු කෙරුණු රැඳවියෙකු මියගොස් තිබෙනවා. නෙත් නිව්ස් කළ විමසීමකදී බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක මහතා පැවසුවේ එම රැඳවියා අසනීප තත්ත්වයක් හේතුවෙන් ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කළ අවස්ථාවේදී  එලෙස මියගොස්  ඇති බවයි.   මේ අතර සියලු බන්ධනාගාරවල උසස් නිලධාරීන් කොළඹට අද කැදවා තිබෙනවා. ඒ, මීගමුව බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාව සහ … මීගමුවෙන් බූස්ස බන්ධනාගාරයට මාරු කළ රැඳවියෙකු මරුට

මෙසී ප්‍රමුඛ වත්මන් ලෝක ශූර ආර්ජන්ට්නා කණ්ඩායම පාපන්දු ලෝක කුසලාන තරඟාවලියේ අර්ධ අවසන් වටයට

  උණුසුම් සටනකින් පසු 2026 පාපන්දු ලෝක කුසලාන තරඟාවලියේ අර්ධ අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීමට ලියනොල් මෙසී ප්‍රමුඛ වත්මන් ලෝක ශූර ආර්ජන්ට්නා කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා. ඒ, ඊජිප්තුව ගෝල 3ට 2ක් ලෙස පරාජයට පත් කරමින්. අමෙරිකාවේ ඇට්ලන්ටා පාපන්දු ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගය නිමවීමට තවත් මිනිත්තු 12ක් පමණක් ඉතිරිව තිබියදී, ඊජිප්තුව සිය පාපන්දු ඉතිහාසයේ … මෙසී ප්‍රමුඛ වත්මන් ලෝක ශූර ආර්ජන්ට්නා කණ්ඩායම පාපන්දු ලෝක කුසලාන තරඟාවලියේ අර්ධ අවසන් වටයට