ඉන්දියාවෙන් තවත් අවි පද්ධති දෙකක් මිලදී ගැනීමට පිලිපීනයේ අවධානය
ඉන්දියාවේ නිෂ්පාදිත ‘බ්‍රහ්මෝස්’ නෞකා නාශක මිසයිල මිලදී ගැනීමෙන් අනතුරුව, තවත් ඉන්දීය අවි පද්ධති දෙකක් මිලදී ගැනීම කෙරෙහි පිලිපීනයේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ. නවදිල්ලිය සමඟ සමීප හමුදාමය ඒකාබද්ධතාවයකට අඩිතාලම දමමින්, වඩාත් ශක්තිමත් ආරක්ෂක පෙරමුණක් ගොඩනඟා ගැනීමට මෙම අවි පද්ධති මැනිලා පාලනයට උපකාරී වනු ඇතැයි ආරක්ෂක විශ්ලේෂකයෝ පෙන්වා දෙති. දෙරටේම ආරක්ෂක අංශවල අභ්‍යන්තර ආරංචි මාර්ග … ඉන්දියාවෙන් තවත් අවි පද්ධති දෙකක් මිලදී ගැනීමට පිලිපීනයේ අවධානය







