පාකිස්තාන පොලිස් වෙඩි ප්‍රහාරයකින් ඕස්ට්‍රේලියානු දැරියක් ජීවිතක්ෂයට: සන්නද්ධ කොල්ලකරුවන් යැයි වරදවා වටහාගෙන ප්‍රහාරය එල්ල කරලා
සන්නද්ධ කොල්ලකරුවන් පිරිසක් පැමිණි වාහනයක් යැයි වරදවා වටහාගෙන පාකිස්තාන පොලිසිය එල්ල කළ වෙඩි ප්‍රහාරයකින්, තම පවුලේ පිරිස සමඟ ගමන් කරමින් සිටි නව හැවිරිදි බටහිර ඕස්ට්‍රේලියානු දැරියක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙසේ මියගොස් ඇත්තේ ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර පදිංචිව සිටි හනියා අහමඩ් නමැති දැරියකි. පාකිස්තානයේ චක්වාල් නගරයේදී මෙම වෙඩි තැබීම සිදුවන අවස්ථාවේදී ඇය සිය මව්පියන් සහ … පාකිස්තාන පොලිස් වෙඩි ප්‍රහාරයකින් ඕස්ට්‍රේලියානු දැරියක් ජීවිතක්ෂයට: සන්නද්ධ කොල්ලකරුවන් යැයි වරදවා වටහාගෙන ප්‍රහාරය එල්ල කරලා






