Monday, April 29, 2024

General line - 0115112241

වාලම්පුරි විශේෂ ලොතරැයිපත වෙළදපලට




වාලම්පුරි විශේෂ ලොතරැයිපත වෙළදපලට නිකුත් කිරීම හා පසුගිය කාලසීමාවේදී බිහි වූ රුපියල් ලක්‍ෂ දහයේ ජයග්‍රාහකයින් පිරිසකට චෙක්පත් ප්‍රදානය සංවර්ධන ලොතරැයි මණ්ඩල පරිශ්‍රයේදී අද සිදු කෙරුණා.

ඒ, සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති අජිත් ගුණරත්න නාරගලගේ ප්‍රධානත්වයෙන්.

එහිදී අදහස් දැක්වූ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නියෝඅජ්‍ය සාමාන්‍යාධිකාරී අළෙවි චානක දොඩන්ගොඩගේ