Tuesday, April 30, 2024

General line - 0115112241

අද වැනි දිනක ජයසූරිය පෑ පෙළහර 




අද (අගෝස්තු 01) ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ සුවිශේෂී දිනයක් වනවා.

ඒ, 2004 ආසියානු ක්‍රිකට් කුසලානය දිනාගැනීමට ශ්‍රී ලංකාව සමත්වූයේ අද වැනි දිනයක වීම නිසායි.

එහිදී අවසන් තරගයේදී ශ්‍රී ලංකාව හමුවේ ඉන්දියාව පරාජය වූ අතර තරගාවලියේ වීරයා බවට පත්වූයේ සනත් ජයසූරියයි.

එම තරගාවලියේ දී සනත් ජයසූරිය ශතක දෙකක් වාර්තා කළේ 73.25ක ප්‍රතිශතයක් රඳවා ගනිමිනුයි.